රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක සංගමය මඟින් සංවිධානය කරනු ලැබු බක්මහ උළෙල ඉතා උත්කරෂවත් අයුරින් 2025.05.01 වන දින ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමන් ඇතුළු සියළුම නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සාර් ථක ලෙස පවත්වන ලදි. මෙහිදි අනුග්‍රහය දැක්වු අනුග්‍රාහක භවතුන් හා සහභාගි වු සියළු දෙනාටම ස්තූතිවන්ත වෙමු.

IMG 20250508 WA0015

Scroll To Top