මෙතැනින් පිවිසෙන්න දකුණු පළාතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවා සදහා ජනතාවට GovPay යෙදවුම හරහා මුදල් ගෙවීමේ පහසුකම 2025.09.15 දින හදුන්වා දීම සිදුවිය. ඒ අනුව රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සපයන මූල්‍ය සේවාවන් සදහා මුදල් ගෙවීම් සිදුකිරීම GovPay යෙදවුම හරහා දැන් ඔබේ ජංගම දුරකතනයෙන්කළ හැකිය.

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අද (04) නිදහස් චතුරස්රයේ දී ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක් යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම උළෙල පැවැත්විණි.
Read more: අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල (3)
අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අද (04) නිදහස් චතුරස්රයේ දී ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක් යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම උළෙල පැවැත්විණි.
අස්වැසුම දෙවන අදියරේ අයදුම්කරුවන්ගේ නිවසට ගොස් සිදු කරන තොරතුරු සංගණනය

Page 1 of 2
















