දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය, රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ගාලු සහෘදයෝ එක්ව සංවිධානය කළ දක්ෂිණ පුනරුද සාහිත්‍ය කලා මහෝත්සවය වෙනුවෙන් සංවිධානය කළ හරවත් වැඩසටහන් රාශියක් 2026.09.03 දින සිට 2026.09.27 දින දක්වා පැවැත්වේ.
![]() |
මෙතැනින් පිවිසෙන්න දකුණු පළාතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවා සදහා ජනතාවට GovPay යෙදවුම හරහා මුදල් ගෙවීමේ පහසුකම 2025.09.15 දින හදුන්වා දීම සිදුවිය. ඒ අනුව රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සපයන මූල්‍ය සේවාවන් සදහා මුදල් ගෙවීම් සිදුකිරීම GovPay යෙදවුම හරහා දැන් ඔබේ ජංගම දුරකතනයෙන්කළ හැකිය.





රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක සංගමය මඟින් සංවිධානය කරනු ලැබු බක්මහ උළෙල ඉතා උත්කරෂවත් අයුරින් 2025.05.01 වන දින ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමන් ඇතුළු සියළුම නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සාර් ථක ලෙස පවත්වන ලදි. මෙහිදි අනුග්‍රහය දැක්වු අනුග්‍රාහක භවතුන් හා සහභාගි වු සියළු දෙනාටම ස්තූතිවන්ත වෙමු.

දිස්ත්‍රික්කය තුළ සෑම මසකම පවත්වනු ලබන ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව මෙවර 2025.01.24 දින රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රථම වරට ඉතා සාර්ථකව පවත්වන ලදී.
![]() |
![]() |
![]() |
![]() |


















