අස්වැසුම දෙවන අදියරේ අයදුම්කරුවන්ගේ නිවසට ගොස් සිදු කරන  තොරතුරු සංගණනය

473836240 913935277555919 4424940436395263996 n

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අද (04) නිදහස් චතුරස්‍රයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක් යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම උළෙල පැවැත්විණි.

ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න බැරි වුණාද?


ඔබට ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ රාජකාරි ඉටු කරන ග්‍රාම නිලධාරී සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැද්ද? ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තවම හොයා ගන්න බැරි වුණාද? මෙන්න එයට විසඳුම.

www.moha.gov.lk/officerinfo

Scroll To Top