දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය, රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ගාලු සහෘදයෝ එක්ව සංවිධානය කළ දක්ෂිණ පුනරුද සාහිත්‍ය කලා මහෝත්සවය වෙනුවෙන් සංවිධානය කළ හරවත් වැඩසටහන් රාශියක් 2026.09.03 දින සිට 2026.09.27 දින දක්වා පැවැත්වේ.

 
 
 
 

මෙතැනින් පිවිසෙන්න දකුණු පළාතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවා සදහා ජනතාවට GovPay යෙදවුම හරහා මුදල් ගෙවීමේ පහසුකම 2025.09.15 දින හදුන්වා දීම සිදුවිය.  ඒ අනුව රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සපයන මූල්‍ය සේවාවන් සදහා මුදල් ගෙවීම් සිදුකිරීම GovPay යෙදවුම හරහා දැන් ඔබේ ජංගම දුරකතනයෙන්කළ හැකිය.

GovPay

රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නව ගොඩනැගිල්ලක ස්ථාපිත කර වසරක් සපිරීම හේතුවෙන් පැවැත්වූ වර්ෂ පූර්ණ දානමය පිංකම , රුක්රෝපණ වැඩසටහන හා ශ්‍රමදානය ඉතාමත් සාර්ථකව පරප්පුදූව ආරණ්‍ය සේනාසනයේදී පවත්වන ලදි.
alrmsgiving 1alrmsgiving 3alrmsgiving 1 2alrmsgiving 5
 

රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක සංගමය මඟින් සංවිධානය කරනු ලැබු බක්මහ උළෙල ඉතා උත්කරෂවත් අයුරින් 2025.05.01 වන දින ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමන් ඇතුළු සියළුම නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සාර් ථක ලෙස පවත්වන ලදි. මෙහිදි අනුග්‍රහය දැක්වු අනුග්‍රාහක භවතුන් හා සහභාගි වු සියළු දෙනාටම ස්තූතිවන්ත වෙමු.

IMG 20250508 WA0015

දිස්ත්‍රික්කය තුළ සෑම මසකම පවත්වනු ලබන ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව මෙවර 2025.01.24 දින රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රථම වරට ඉතා සාර්ථකව පවත්වන ලදී.

 WhatsApp Image 2025 01 29 at 11.41.44 AM
 WhatsApp Image 2025 01 29 at 11.42.06 AM
 WhatsApp Image 2025 01 29 at 11.43.28 AM
 WhatsApp Image 2025 01 29 at 11.42.37 AM

News & Events

01
සැප්2026
දක්ෂිණ පුනරුද සාහිත්‍ය කලා මහෝත්සවය - 2026

දක්ෂිණ පුනරුද සාහිත්‍ය කලා මහෝත්සවය - 2026

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය,...

18
සැප්2025
GovPay යෙදවුම මගින් මුදල් ගෙවීම් සිදු කිරීම 2025.09.15 දින සිට

GovPay යෙදවුම මගින් මුදල් ගෙවීම් සිදු කිරීම 2025.09.15 දින සිට

මෙතැනින් පිවිසෙන්න දකුණු පළාතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල...

Scroll To Top