ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පුරවැසි ප්රඥප්තිය
සියළු අවශ්‍යතා සම්පූර්ණ නම් ඔබගේ පහත සදහන් ඉල්ලීම මෙහි ඇති කාලය තුළ අපට ඉටු කර දිය හැක.
| අනු අංකය | සපයනු ලබන සේවාව | ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල | සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය |
| 01 | ආදායම් බලපත්‍ර නිකුත් කිරීම |
|
විනාඩි 05 |
| 02 | ආදායම් සහතික නිකුත් කිරීම |
|
විනාඩි 15 |
| 03 | ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම |
|
සති 02 |
| 04 | තක්සේරු සහතිකයක් නිකුත් කිරීම |
|
විනාඩි 30 |
| 05 | වටිනාකම් සහතික නිකුත් කිරීම |
|
පැය 01 |
| 06 | විදුලි ඉල්ලීම් නිර්දේශ කිරීම |
|
විනාඩි 02 |
| 07 | විදුලි විරෝධතා වලට විසදුම් ලබාදීම |
|
සති 04 |
| 08 | සතුන් ප්‍රවාහනයට බලපත්‍ර නිකුත් කිරීම |
|
විනාඩි 30 |
| 09 | මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම |
|
විනාඩි 45 |
| 10 | දැව හෙලීම් බලපත්‍රයක් නිකුත් කිරීම |
|
දින 06 |
| 11 | දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම |
|
සති 02 |
| 12 | තොරතුරු පනත යටතේ තොරතුරු ලබා ගැනීම |
|
සති 02 |
| 13 | එක්දින සේවය යටතේ ජාතික හැදුනුම්පත් අයදුම්පත් නිර්දේශ කර පු.ලි. කොමසාරිස් වෙත යැවීම |
|
විනාඩි 10 |
| 14 | සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ජාතික හැදුනුම්පත් අයදුම්පත් නිර්දේශ කර පු.ලි. කිරීමේ කොමසාරිස් වෙත යැවීම |
|
දින 03 |
| 15 | අනුමත වූ පසු භුක්ති විදින ඉඩම් සදහා බලපත්‍ර නිකුත් කිරීම |
|
දින 01 |
| 16 | ඉඩම් දීමනා පත්‍ර මත ණය මුදල් ලබා ගැනීමට උකසට තැබීමට අවසර දීම |
|
විනාඩි 30 |
| 17 | ගල් වැලි පස් බලපත්‍ර නිකුත් කිරීම |
|
දින 03 |
| 18 | රජයේ ඉඩම් සදහා වාරෂික බදු බලපත්‍ර නිකුත් කිරීම |
|
දින 03 |
| 19 | අනියම් සහනාධාර නිර්දේශ කිරීම |
|
දින 05 |
| 20 | මහජන ආධාර අනුමත කිරීම |
|
දින 04 |
| 21 | වැඩිහිටි හැදුනුම්පත නිකුත් කිරීම |
|
දින 03 |
| 22 | වැඩිහිටි ජීවනාධාර ගෙවීම (ප්‍රතිපාදන ඇතිනම්) |
|
දින 05 |
| 23 | පෝෂණ මුද්දර නිකුත් කිරීම |
|
විනාඩි 15 |
| 24 | සමාජ සංවර්ධන පදනමෙන් ගෙවන සහනාධාර |
|
දින 04 |
| 25 | ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය |
|
දින 05 |
| 26 | විදේශ ගතවන කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්තා නිර්දේශ කිරීම |
|
සති 02 |
| 27 | විශ්‍රාමිකයන් සදහා නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම |
|
විනාඩි 30 |
| 28 | විශ්‍රාමිකයන් සදහා වැටුප් වාරතා නිකුත් කිරීම |
|
විනාඩි 15 |
| 29 | සමෘද්ධි සමාජ ආරක්ෂණ ගෙවීම් (ප්රතිලාභ ඇත්නම්) |
|
දින 03 |
| 30 | අනිවාර්ය ඉතිරිකිරීමේ මුදල් නිදහස් කිරීමට අනුමැතිය දිම |
|
දින 01 |
| 31 | ආපදා නිවාස හානි ගෙවීම (රු.10000/- ට අඩු / අත්තිකාරම්) |
|
දින 01 |
| 32 | ආපදා නිවාස හානි ගෙවීම (රු.10000/- - 25000/- අතර) |
|
සති 02 |
| 33 | ආපදා නිවාස හානි ගෙවීම (රු.25000/- ට වැඩි) |
|
මාස 01 |
කාර්යය මණ්ඩලය
| ප්‍රාදේශීය ලේකම් | ||
![]() |
නම |
|
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
||
![]() |
නම |
|
| සුදුසුකම් |
|
|
ගණකාධිකාරි
|
||
![]() |
නම |
|
| සුදුසුකම් |
|
|
| සේවා පලපුරුද්ද |
|
|
සහකාර අධ්යක්ෂ (සැලසුම්)
|
||
![]() |
නම |
|
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
පරිපාලන නිලධාරි
|
||
![]() |
නම |
|
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
පරිපාලන ග්‍රාම නිලධාරි
|
||
![]() |
නම |
|
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|





























