2016 අගෝස්තු මස 04 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගනු ලැබූ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ද වගකීමෙන් බැදී සිටියි
|
- නම් කළ නිලධාරි - බන්දුල පී. අබේසේකර මයා, ප්‍රාදේශීය ලේකම් , දුර. 0912268841,071 5347066
|
- තොරතුරු නිලධාරී - පී.මධූෂා මල්ලිකාආරච්චි මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් , දුර. 0912268841, 0702514888
|
- විකල්ප තොරතුරු නිලධාරි - සතිෂ්ක එම්. ඈපා මයා, පරිපාලන නිලධාරි, දුර. 0912268841,071 4269270
|
- විෂය නිලධාරි - ශමී ගුණරත්න මිය, සංවර්ධන නිලධාරි, දුර. දුර. 0912268841,071 4269270
|
ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිසන් සභාව වෙබ් අඩවිය