සියළු අවශ්‍යතා සම්පූර්ණ නම් ඔබගේ පහත සදහන් ඉල්ලීම මෙහි ඇති කාලය තුළ අපට ඉටු කර දිය හැක.

අනු අංකය සපයනු ලබන සේවාව ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය
01 ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
  • වාහනයේ ලියාපදිංචි සහතිකය
  • රක්ෂණ සහතිකය
  • දුම් සහතිකය
  • පරණ ආදායම් බලපත්‍රය
  • බස් හා ලොරි සදහා යෝග්‍යතා සහතිකය
විනාඩි 05
02 ආදායම් සහතික නිකුත් කිරීම
  • ග්‍රාම නිලධාරි සහතික කළ ඉල්ලුම්පත
විනාඩි 15
03 ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම
  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
  • ග්‍රාම නිිලධාරි සහතික කල ඔප්පු පිටපත
  • ග්‍රාම නිලධාරි සහතික කල ජා.හැ. පිටපත
  • ඔප්පුව තමාට අයත් නොවන්නේ නම් ග්‍රා.නි. සහතික කල අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපිය
සති 02
04 තක්සේරු සහතිකයක් නිකුත් කිරීම
  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
  • අදාළ ආයතනයේ ඉල්ලීම් ලිපිය
  • ග්‍රාම නිලධාරි නිර්දේශ සහිත ඔප්පුව හා පත්ඉරු
විනාඩි 30
05 වටිනාකම් සහතික නිකුත් කිරීම
  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
  • ග්‍රාම නිලධාරි සහතික කරන ලද ඔප්පු පිටපත
  • මසක් තුල ලබාගත් පත්ඉරු
  • ග්‍රාම නිලධාරි වාර්තාව
පැය 01
06 විදුලි ඉල්ලීම් නිර්දේශ කිරීම
  • ග්‍රාම නිලධාරි නිර්දේශ සහිත ඉල්ලුම්පත
විනාඩි 02
07 විදුලි විරෝධතා වලට විසදුම් ලබාදීම
  • විදුලි විරෝධතා කැදවීම් ලිපිය
  • ග්‍රාම නිිලධාරි සහතික කල ඔප්පු පිටපත
සති 04
08 සතුන් ප්‍රවාහනයට බලපත්‍ර නිකුත් කිරීම
  • පශු වෛද්‍ය නිර්දේශ සහිත ආකෘති පත්‍රය
විනාඩි 30
09 මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම
  • නිරදේශ සහිත නිෂ්කාෂණ බලපත්‍රය
විනාඩි 45
10 දැව හෙලීම් බලපත්‍රයක් නිකුත් කිරීම
  • ඉල්ලීම් ලිපිය
  • අදාළ නිරදේශ සහිත ඉල්ලුම් පත්‍රය
  • ග්‍රාම නිිලධාරි සහතික කල ඔප්පු පිටපත හා පත්ඉරු
දින 06
11 දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
  • අදාළ නිරදේශ සහිත ඉල්ලුම් පත්‍රය
  • දැව ලැයිස්තුව
  • කොස් ගස් හෙලීමේ බලපත්‍රය
  • මිලදී ගත්තේ නම් මිලදී ගැනීමේ කුවිතාන්සිය
  • ඔප්පු පිටපත හා පත්ඉරු
සති 02
12 තොරතුරු පනත යටතේ තොරතුරු ලබා ගැනීම
  • සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  • පිටු 04 ට වැඩි නම් මුදල් ගෙවූ කුවිතාන්සිය
සති 02
13 එක්දින සේවය යටතේ ජාතික හැදුනුම්පත් අයදුම්පත් නිර්දේශ කර පු.ලි. කොමසාරිස් වෙත යැවීම
  • අදාළ නිරදේශ සහිත ඉල්ලුම් පත්‍රය
විනාඩි 10
14 සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ජාතික හැදුනුම්පත් අයදුම්පත් නිර්දේශ කර පු.ලි. කිරීමේ කොමසාරිස්  වෙත යැවීම
  • අදාළ නිරදේශ සහිත ඉල්ලුම් පත්‍රය
දින 03
15 අනුමත වූ පසු භුක්ති විදින ඉඩම් සදහා බලපත්‍ර නිකුත් කිරීම
  • ඉඩම් කච්චේරි අවසන් නාම ලේඛනය
  • පළාත් ඉඩම් කොමසාරිස් අනුමැතිය ලද ලිපිය
  • ඉ.කො. 144 ආකෘතිය
  • ලෙජර් පිටුව
දින 01
16 ඉඩම් දීමනා පත්‍ර මත ණය මුදල් ලබා ගැනීමට උකසට තැබීමට අවසර දීම
  • ඉල්ලීම් ලිපිය
  • ග්‍රාම නිිලධාරි සහතික කල ඔප්පු පිටපත හා පත්ඉරු
  • බැංකුවෙන් ලබාදෙන ලිපිය
විනාඩි 30
17 ගල් වැලි පස් බලපත්‍ර නිකුත් කිරීම
  • අදාළ නිරදේශ සහිත ඉල්ලුම් පත්‍රය
  • ග්‍රාම නිිලධාරි සහතික කල ඔප්පු පිටපත හා පත්ඉරු
  • ගොඩනැගිල්ලේ සැලැස්ම
දින 03
18 රජයේ ඉඩම් සදහා වාරෂික බදු බලපත්‍ර නිකුත් කිරීම
  • ඉල්ලීම් ලිපිය
  • බදු ලේඛනයට නම ඇතුළත් කිරීමේ ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව (ප්‍රා.ලේ. අනුමත කරන ලද)
  • බදු මුදල් ගෙවන රිසිට් පත
දින 03
19 අනියම් සහනාධාර නිර්දේශ කිරීම
  • ඉල්ලීම් ලිපිය
  • ග්‍රාම නිිලධාරි සහතික කල ඔප්පු පිටපත 
  • සමාජ සේවා නිලධාරි  නිර්දේශ සහිත අයදුම්පත
දින 05
20 මහජන ආධාර අනුමත කිරීම
  • ඉල්ලීම් ලිපිය
  • වෛද්‍ය සහතිකය (ආබාධිත/රෝගී අයෙකු නම්)
  • සමාජ සේවා නිර්දේශ සහිත අයදුම්පත
දින 04
21 වැඩිහිටි හැදුනුම්පත නිකුත් කිරීම
  • අයදුම්පත
  • උප්පැන්න සහතිකය
දින 03
22 වැඩිහිටි ජීවනාධාර ගෙවීම (ප්‍රතිපාදන ඇතිනම්)
  • ග්‍රාම නිලධාරි නිරදේශ සහිත අයදුම්පත
දින 05
23 පෝෂණ මුද්දර නිකුත් කිරීම
  • නිර්දේශ සහිත ආකෘති පත්‍රය
  • නිරදේශ සහිත ගර්භනී සටහන් පත
විනාඩි 15
24 සමාජ සංවර්ධන පදනමෙන් ගෙවන සහනාධාර
  • ඉල්ලීම් ලිපිය
  • නිර්දේශ සහිත අයදුම්පත
  • සමෘද්ධිලාභියෙක්ද නැද්ද යන වග තහවුරු කිරීම
  • ශිෂ්‍යාධාර නම් අධයාපන සුදුසුකම්
දින 04
25 ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය
  • සියළුම ලේඛන සමඟ අදාළ නිර්දේශ සහිත ඉල්ලුම් පතුය
දින 05
26 විදේශ ගතවන කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්තා නිර්දේශ කිරීම
  • පවුල් පසුබිම් ආකෘති පත්‍රය
  • ග්‍රාම නිලධාරි නිරදේශ සහිත අයදුම්පත
  • විදේශ ගමන් බලපත්‍රෙය් පිටපතක්
  • විවාහක නම් විවාහ සහතතිකයේ පිටපතක්
  • දරුවන් සිටීනම් උප්පැන්න සහතිකයේ පිටපත්
සති 02
27 විශ්‍රාමිකයන් සදහා නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම
  • අදාළ නිර්දේශ සහිත ආකෘති පත්‍රය
  • ජාතික හැදුනුම්පත
  • ගමන් විස්තරය
විනාඩි 30
28 විශ්‍රාමිකයන් සදහා වැටුප් වාරතා නිකුත් කිරීම
  • ඉල්ලීම් ලිපිය
විනාඩි 15
29 සමෘද්ධි සමාජ ආරක්ෂණ ගෙවීම් (ප්‍රතිලාභ ඇත්නම්)
  • සාක්ෂි ලේඛන සහිත ඉල්ලුම්පත
  • ප්‍රතිලාභියෙක් නොවේ නම් බලය පැවරූ ලිපිය
දින 03
30 අනිවාර්ය ඉතිරිකිරීමේ මුදල් නිදහස් කිරීමට අනුමැතිය දිම
  • අදාළ නිර්දේශ සහිත ඉල්ලුම් පත්‍රය
  • සිද්ධියට අදාළ තහවුරු කිරීමේ ලිපිය
දින 01
31 ආපදා නිවාස හානි ගෙවීම (රු.10000/- ට අඩු / අත්තිකාරම්)
  • ග්‍රාම නිලධාරි නිරදේශය
දින 01
32 ආපදා නිවාස හානි ගෙවීම (රු.10000/-  - 25000/- අතර)
  • නිවාස කමිටු නිර්දේශය
සති 02
33 ආපදා නිවාස හානි ගෙවීම (රු.25000/- ට වැඩි)
  • නිවාස කමිටු නිර්දේශය
මාස 01

News & Events

01
සැප්2026
දක්ෂිණ පුනරුද සාහිත්‍ය කලා මහෝත්සවය - 2026

දක්ෂිණ පුනරුද සාහිත්‍ය කලා මහෝත්සවය - 2026

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය,...

18
සැප්2025
GovPay යෙදවුම මගින් මුදල් ගෙවීම් සිදු කිරීම 2025.09.15 දින සිට

GovPay යෙදවුම මගින් මුදල් ගෙවීම් සිදු කිරීම 2025.09.15 දින සිට

මෙතැනින් පිවිසෙන්න දකුණු පළාතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල...

Scroll To Top