අපගේ දැක්ම
රත්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට ප්‍රශස්ථ සේවාවක් කාර්යක්ෂමව සැපයීම.අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, මානව හා භෞතික සම්පත් සම්බන්ධීකරණය, කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජනදිවිය නංවාලීම
ප්‍රාදේශීය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| ජී.ජී.ලක්ෂ්මි කාන්ති මෙය | 2021.03.01 | 2025.07.16 |
| බන්දුල අබේසේකර මයා | 2025.09.11 | මේ දක්වා |














