GovPay යෙදවුම මගින් මුදල් ගෙවීම
දකුණු පළාතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවා සදහා ජනතාවට GovPay යෙදවුම හරහා මුදල් ගෙවීමේ පහසුකම 2025.09.15 දින හදුන්වා දීම සිදුවිය.
ඒ අනුව රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සපයන මූල්‍ය සේවාවන් සදහා මුදල් ගෙවීම් සිදුකිරීම GovPay යෙදවුම හරහා දැන් ඔබේ ජංගම දුරකතනයෙන් කළ හැකිය.
අස්වැසුම
ආයේ පොඩි කසුකුසුවක් යනවා "අස්වැසුම" ගන්න අයට වාහනත් තියෙනවා, සමහරුන්ට ලක්ශ ගනන් ආදායමුත් තියෙනවා කියලා. ඉතින් මේකේ ඇත්ත නැත්ත දන්නේ ගමේ ඉන්න අයම තමයි. මෙන්න මෙතන තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා අදාල දිස්ත්‍රික්කය, ග්‍රාමසේවා වසම දැම්මම ඒ ගමේ ඉන්න අස්වැසුම ගන්න අයගේ නම් ලිස්ට් එක බලන්න පුළුවන්.
ඉතින් මේ link එකට ගිහිල්ලා ඔබේ ගමේ ඉන්න "අස්වැසුම" ගන්න අයව අදුරගන්න. ලැබීමට යම් සුදුස්සෙක් වේනම් එය ලැබිය යුත්තා වගේම එය නොලැබිය යුතු අමුතු සත්වයෙක් වේනම් එය "එසේම" වියයුතුය.යන්න. ගිහින් බලන්න.
ඔබගේ පොහොර සහනාධාරය ගිණුම්ගත වුණාද?
වැඩි විස්තර සදහා මෙතනින් පිවිස ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කරන්න














